🌿 Negombo, Kurana 25 Perches Land එකක් විකිණීමට
📍 හොඳ location එකක් – residential, investment හෝ commercial use , villas and restaurants සඳහා ඉතා සුදුසුයි
🔹 25 Perches
🔹 Residential / Investment / Commercial use/ villa and restaurants සෑදීමට ගන්න පුළුවන්
🔹 Wide carpet road access 🚗
🔹 Boarding house එකක් තියෙනවා (අවශ්‍ය නැත්නම් ඉවත් කළ හැක)
🔹 Highly residential area
✨ Colombo – Negombo main road එකට 50m
✨ Grandeeza, Breeze Bay apartment, supermarkets & international schools වලට walking distance
✨ Negombo townට 1.5km (all amenities සමඟ)
✨ Katunayake highway entranceට 4km 🛣️
✨ Katunayake Airportට 5km ✈️
💰 මිල: Rs. 3,500,000/- (per perch)
📄 Clear deeds ✔️
🔥 අනාගතයට value එක වැඩිවන හොඳම ආයෝජනයක්!
📞 If call is not answered, please leave a WhatsApp msg