25 Perch Land for Sale in Kandana (with House)
📍 ස්ථානය
කඳාන
කඳාන නගරයේ (කොළඹ/මිගමුව ප්‍රධාන මාර්ගයේ) සිට කිලෝමීටර 1.5ක දුරින්.
කඳාන ද මැසිනොද් විද්‍යාලයත් / OKI ජාත්‍යන්තර පාසලත් අතර
කඳාන/ගණේමුල්ල පාර ආසන්නයේ
• නිශ්ශබ්ද සහ සුවදායක පරිසරයක් / නේවාසික ප්‍රදේශයක්.
• ප්‍රධාන බැංකු සහ මුල්‍ය ආයතන / රාජ්‍ය සහ ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළඳසැල ආසන්නව.
📐ඉඩම් විස්තර
• මුළු ඉඩම් ප්‍රමාණය: පර්චස් 25
• අඩි 8-10ත් පළල මාර්ග ප්‍රවේශය.
• සමතලා බිම් ප්‍රදේශය.
• ජල / විදුලි මාර්ග සහ සියලුම අත්‍යාවශ්‍ය පහසුකම්.
🏡 භාවිතය
නිවසත් සමග මුලු ඉඩම.
• නිවසක් ඉදිකිරීමට.
• නේවාසික / ව්‍යාපාරික භාවිතයට.
• ආයෝජනය සඳහා සුදුසුයි.
📄 නීතිමය තත්ත්වය
• පැහැදිලි සහ නීතිමය ඔප්පු.
• සියලු ලේඛන යාවත්කාලීන.
• වහාම හිමිකම මාරු කළ හැක.
📞 සම්බන්ධ වීමට
• සත්‍ය ගැනුම්කරුවන් පමණි.
• ඇමතුම් / WhatsApp.
• ඉඩම නරඹා බැලීමට හැක.
Location 📍
Kandana
• Located 1.5 km from Kandana town, off the Colombo–Negombo main road.
• Situated between Kandana De Mazenod College and OKI International School.
• Close to Kandana / Ganemulla Road
• Quiet and Pleasant Environment , Ideal residential area.
• Close proximity to Banks , Government and International Schools and Supermarkets.
📐 Land Details
• Total land extent: 25 perches
• Road access: 8–10 feet wide access road.
• Flat land.
• Water, Electricity and All Essential Utilities Available.
🏡 Usage
Entire land with an existing house.
• Suitable for House Construction
• Suitable for Residential or Commercial Purposes
• Ideal for Investments.
📄 Legal Status
• Clear and legally valid deed
• All documents up to date
• Ready for immediate ownership transfer
📞 Contact
• GENUINE BUYERS ONLY
• Call / WhatsApp Available
• Site visits can be arranged
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

(DL631) 33 Perch Land WIth House for Sale in Kadana
33.0 perchesMEMBERGampaha, Land For SaleRs 825,000 per perch15 days
FOR SALE: 16.5 Perch Land with 3-BR House in Kandana
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 16,500,00028 days
FOR SALE: 16.5 Perch Land with 3-BR House in Kandana
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 16,500,0003 days
FOR SALE: 16.5 Perch Land with 3-BR House in Kandana
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 16,500,00017 days