නිවාස සාදා විකිණීමේ ව්‍යාපෘතියකට, පදිංචියට හෝ ආයෝජනයට කදිමයි.
පිලියන්දල, කැස්බෑව නගර මද්යයෙන්ම සුපිරි ඉඩමක් විකිණීමට.
කැස්බෑව උසාවිය පාරෙන්.
120 කොළඹ ප්‍රධාන බස්පාරට මී. 100 ක් පමණයි.
අවට සුකෝපබෝගී දෙමහල් නිවාස සාදාඇත.
ඉහළ වැදගත් පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
පාරවල් නොදා ඉඩම කොටස්වලට බෙදාගත හැකිය.
සුපිරි ඉඩමක් සොයන්නෙකුට.
පර්චස් 25.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චසයක මිල ලක්ෂ 17.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Idea for Housing Project, Occupation or Investment purpose.
Highly residential land for sale in Piliyandala Kesbewa town.
100m from 120 Colombo road.
Situated in highly residential area.
Decent neighborhood.
මෙම ඉඩම අවට දෙමහල් නව නිවාස සාදා පදිංචි වී ඇත.
Flat & square land.
Can sub - Divide without additional road ways.
Clear title.
Plan approved.
Land extent 25 Perches.
Price 1.7 million ( 17 lacks ) per perch.
Price negotiable.
Strictly no brokers please.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.