🔵PERCEPTA PRIVATE LIMITED🔵
🌀සීතලේ නියම කලාව🌀
හොදම හා උසස් තත්වයේ Air conditioner ඔබ වෙතට ගෙන ආ අපි,
✨රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක්
✨වසර ගණනාවක සිට ඔබගේ විශ්වාසය රැක ගත් ආයතනයක්
✨ලෝකයේ ප්‍රමිතිගත හා තත්වයෙන් උසස් ඉහළ පෙලේ AC අපි ළග තියෙනවා
✨අතරමැදියන්, හවුල්කරුවන් නොමැති අපේ ආයතනයෙන් අඩුම මිලක් ලබා දෙනවා
✨අපේම ආයතනය සතු වගකීමක් ලබා දෙනවා
✨අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දෙනවා
✨ඉතා දක්ෂ, මනා පළපුරුද්ද ඇති, කාර්යක්ෂම කාර්මික ශිල්පි කණ්ඩායම් අප සතුයි
✨ඕනෑම වෙලාවක ඔබ හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සේවාවන් ලබා දෙන සුහදශීලී කාර්යමණ්ඩයක් සේවය කරයි
හොදම තත්වයේ, නමක් සහිත air conditioner හොයන අයට midea non inverter දැන් සහන මිලට
☎️ අදම අමතා ඔබේ AC එක වෙන් කරවා ගන්න.
Media non inverter
ඔබ සොයන්නේ midea නම්,
🔹ඉහළ විදුලි කාර්යක්ෂමතාව
🔹ඉහළ සිසිලන ධාරිතාව
🔹නිහඩ ක්‍රියාකාරිත්වය
🔹පරිසර හිතකාමී බව
🔹ශක්තිමත් බව හා කල්පැවැත්ම නියතයි..
වගකීම
1️⃣ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක්
2️⃣ PCB සදහා වසර දෙකක්
5️⃣ Compressor සදහා වසර පහක්
සවිකිරීමෙ පහසුකම අපෙන් ලබා ගන්න විට
🚛 ප්‍රවාහනය නොමිලේ
🔟 compressor සදහා වගකීම වසර දහයක් තෙක් දිගු කරයි
🧑🏻🔧 අවුරුද්දක් තුල සේවා වාර තුනක් නොමිලේ
🆓 out door bracket නොමිලේ
🆓 copper pipe මීටර් තුනක් නොමිලේ
☎️දක්ෂ කාර්මිකශිල්පීන් යටතේ ඔබගේ සවි කිරීම මනාව කාර්යක්ෂමව ඉක්මනින් නිම කරව ගැනීමට අවශ්‍ය ඔබත් දැන්ම අමතන්න