24 Perches of Land for Sale in Udugampola Gampaha.
A valuable 24.7 -perches plot of Land for Sale at Pokuna Road, Udugampola, Gampaha. (This land is sold in Lots), This land is situated within walking distance of Udugampola Maha Vidyalaya and Gampaha – Naivala ( Bus Route) main Road, less than 600m to Udugampola Junction, just over 4 Km to Gampaha City, and a 15-minute drive to Katunayake International Airport and Katunayake, Colombo Highway Interchange.
ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි පර්චස් 24.7 ක අගනා බිම් කොටසක් කොටස් වශයෙන් බෙදා විකුණනු ලැබේ.හොද නේවාසික හෝ ආයෝජන අරමුණු සඳහා ඉතාමත් සුදුසු ඉඩමකි.සාමකාමී පරිසරයක පිහිටා ඇත.
මෙම ඉඩම උඩුගම්පොල මහා විද්‍යාලය සහ ගම්පහ – නයිවල ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයේ පිහිටා ඇත. උඩුගම්පොල හන්දියට මීටර් 600ට අඩු දුරක් වන අතර, ගම්පහ නගරයට කිලෝමීටර් 4කට අඩු දුරකින් පිහිටා ඇත. එමෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය ඇතුළු වීමේ පිවිසුමට විනාඩි 15 කින් ලගා විය හැක විය හැක.
Additional Information -
- 15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
- Just 2 minutes to Udugampola Town and easy access
උඩුගම්පොල නගරයට මිනිත්තු 2 කින් ප්‍රවේශ විය හැකිය.
- Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
- Electricity, Well water as well as Government Water line facilities also available.
විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.
- Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, Restaurants, etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


15 Perches of Land for Sale in Udugampola, Gampaha.
15.0 perchesMEMBERGampaha, Land For SaleRs 265,000 per perch2 days
Commercial cum Residential Land for Sale – Udugampola, Gampaha
30.0 perchesMEMBERGampaha, Land For SaleRs 1,000,000 per perch1 day
12.5 Perches Residential Land For Sale in Gampaha
12.5 perchesMEMBERGampaha, Land For SaleRs 400,000 per perch37 days
10 Perches Valuable Land for Sale in Bandiyamulla, Gampaha
10.0 perchesMEMBERGampaha, Land For SaleRs 1,350,000 per perch2 days
