Experience Pro-Level Visuals with the All-New RageX 24" White Edition Monitor! 🚀
ඔබේ Gaming හෝ Office වැඩකටයුතු සඳහාම නිපදවූ අති නවීන RageX 24" White Edition මොනිටරය දැන් අපෙන් ලබාගත හැක. ඉතා තුනී (Ultra Slim) නිමාවකින් සහ ආකර්ශනීය සුදු පැහැයෙන් යුත් මෙය ඔබේ මේසයට මනා පෙනුමක් එක් කරයි.
Key Features
Display: 24" Full HD (1920 x 1080p) Resolution
Panel Type: IPS Panel for Vivid Colors (ඕනෑම පැත්තකින් පැහැදිලිව පෙනේ)
Refresh Rate: 120Hz Motion Plus (සුපිරි වේගවත් දර්ශන තල)
Response Time: 1ms Fast Response (Gaming සඳහාම විශේෂිතයි)
Design: 8mm Ultra Slim & Frameless Design (ඉතා තුනී සහ රාමුවක් රහිතයි)
Viewing Angle: 178° Wide Viewing Angle
Eye Care: Low Blue Light & Game Mode included.
Technical Specs:
Ports: 1 x HDMI, 1 x VGA Port
Color Support: 10 Bit 1.07B Colors
Special: HDR 10 Support
🛡️ Warranty: 3 Years Trusted Warranty (වසර 3ක විශ්වාසනීය වගකීමක් සහිතයි)
💰 Special Offers: Best offers available for Wholesale buyers! (තොග මිලදී ගැනීම් සඳහා විශේෂ මිල ගණන්)
Monitor, LED Display, Gaming Screen, 120Hz Monitor, IPS Panel, RageX Monitor, Computer Accessories Sri Lanka, monitor, Gaming Monitor