හෝමාගම නගර සීමාව ආසන්නයේ නිස්කලංක සාමකාමී පරිසරයක පිහිටි පර්චස් 23.6ක වටිනා ඉඩමකි. නිරවුල් ඔප්පු.
ජලය ස විදුලිය ලබා ගැනීමට හැකියාව ඇත. ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
වැඩිදුර විස්තර:
දියගම වල්ගම සංවර්ධනය වන මාර්ගයට මීටර් 60 යි.
හෝමාගම මූලික රෝහලට කිලෝමීටර් 2 යි.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මාධ්‍යස්ථානයට කිලෝමීටර් 4 යි.
හෝමාගම නගරයට කිලෝමීටර් 1.5 ක් පමණි.
අතුරුගිරිය නගරයට කිලෝමීටර් 4 යි.
රථවාහන තදබදය මඟහරවා ගනිමින් කොළබට පහසුවෙන් ළඟා වීමට පහසු විකල්ප මාර්ග.
ප්‍රධාන පෙලේ පෞද්ගලික සහ රජයේ පාසල්.
සියලුම රජයේ සහ පෞද්ගලික බැංකු විනාඩි 5ක් ඇතුළත ළඟා වියහැකි දුරකින් පිහිටා ඇත.
සියලුම සුපිරි වවළඳ සල් වලට ඉක්මනින් ළඟා වීවේ හැකියාව.
ඉඩම පරික්ෂා කිරීම සදහා දැන්ම අමතන්න! තැරැව්කරුවන් අවශ්‍ය නැත
--------------------------------------------------------------------------------
23.6-perch high-value land in a calm and peaceful neighborhood near Homagama town.
Clear deeds.
Water and electricity are available.
Urgent selling.
Further details:
60 meters to the Diyagama Walgama development road.
2 km to Homagama Base Hospital.
4 km to Makumbura Multimodal Transport Center.
Only 1.5 km to Homagama town.
4 km to Athurugiriya town.
Easy alternative routes to easily reach Colombo, avoiding traffic congestion.
Leading private and government schools.
All government and private banks are within a 5-minute reach.
Quick access to all supermarkets.
Call now for more information and land inspection!
No brokers needed
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land For Sale Near Homagama Godagama
6.0 perchesAUTH AGENTColombo, Land For SaleRs 1,325,000 per perch55 days
7.5 Perch Land for Sale in Homagama -Pitipana Town
7.5 perchesMEMBERColombo, Land For SaleRs 1,475,000 per perch28 days
Land in Homagama Town
7.0 perchesMEMBERColombo, Land For SaleRs 2,200,000 per perch20 days
Land in Homagama town
6.5 perchesMEMBERColombo, Land For SaleRs 2,250,000 per perch37 days