කුරුණෑගල නුවර ප්‍රධාන මාර්ගයේ වෑඋඩ ප්‍රදේශයේ ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇති ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසු අගනා පර්. 20ක් විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- මාවතගම නගරයට කි.මී 5.5 යි
- කුරුණෑගල නගරයට කි.මී 17 යි
- කටුගස්තොට හන්දියට කි.මී 20 යි
පර්චසයක මිල ලක්ෂ 7 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
20 perches valuable plots of land for sale, facing the main road in the Weuda area on the Kurunegala-Kandy main road, suitable for business or residence.
- Freehold deed
- 5.5 km to Mawathagama town
- 17 km to Kurunegala town
- 20 km to Katugastota junction
Price per perch is 7 lakhs.
Call 'Babrella Properties' today to make this valuable land yours.