20.3kW On Grid Solar Systems from Enrich Life Holdings.
Monthly generation from 20.3kW on-grid Solar Power System -
(2000-2400 units)
Rs.150,000.00/= ක් දක්වා විදුලි බිලක් Zero කරගන්න හෝ ඔබේ වත්මන් විදුලි බිල Zero කර අමතර ආදායමක් ලබා ගන්න (Net Accounting) ඔබත් අදම
Enrich Life Holdings සමඟ එකතු වන්න.
Your profit over 40% interest annually with the invested amount.
We are using high quality equipment accessories.
20 kW on grid solar power system
Inverter - Solis / Renac / Solax / Foxess (with 10 years warranty)
Panels - Jinko Solar / JA Solar (35mm) (Monocrystalline Panels),
12 years product warranty
25 years performance warranty)
DC Cable - KBE / LAPP German / Suntree
AC Cable - Kelani / Sierra
SPD/ Isolator - Suntree / WorldSunlight
MCB/RCD - Suntree / Schneider / WorldSunlight
Structure - Alumex / Swisstek
අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්.
ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පද්ධතිය තෝරා ගැනීම, සියලුම CEB/LECO අනුමත කිරීම්, ලියකියවිලි අප ආයතනය මඟින් සිදුකර දීම.
MOBILE or Web App එක මගින් නොමිලේ solar පද්ධතියේ පැය 24x7 දත්ත ලබාගැනීමට පහසුකම් සකසා දීම,තවද අපි පාරිභෝගිකයාගේ solar පද්ධතියේ performance දිනපතා අප ආයතනය මගින් නිරීක්ෂණය කිරීම.
ක්ෂේත්රයේ පළපුරුදු ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධතිය ස්ථාපනය කිරිම.
ඔබට විදුලි බිලෙන් නිදහස් වී නිවසට අමතර ආදායම් මාර්ගයක් සඳහා කදිම අවස්ථාවක්.
නිපදවන අමතර විදුලි ඒකකයකට වසර 20 දක්වාම ස්ථාවර රු. 27.07/= බැගින් ආදායමක්
All the Installations are done according to the SLSEA/CEB or LECO standards. (SLSEA Reg No : SBS/00645)
We are here to offer you best quality products with affordable price.
No hidden charges.