20KG Adjustable Dumbbell Set with Carry Case
💪 20KG Adjustable Dumbbell Set එකක් විකිණීමට ඇත.
✅ සම්පූර්ණ 20KG Set එක
✅ Adjustable Weight Plates
✅ Chrome Dumbbell Bars 2ක්
✅ Original Carry Case සමඟ
✅ Home Workout / Fitness Training සඳහා ඉතා සුදුසුයි
✅ හොඳ තත්ත්වයේ පවතී
Specifications:
Total Weight: 20KG
Adjustable Dumbbells
Cast Iron Weight Plates
Carry Case Included
💰 මිල: රු. 16,500 (Negotiable)
📍 ස්ථානය: (අංගොඩ)