🏆 2028 A/L ආර්ථික විද්‍යාව - ඔබේ සිහිනයට පාර කියන නිවැරදි මගපෙන්වීම! 🎯
A/L කියන්නේ ජීවිතේ තීරණාත්මක කඩඉමක්. ඒ කඩඉම ජයගන්න, ආර්ථික විද්‍යාව විෂයයෙන් විශිෂ්ට සාමාර්ථයක් (A distinction) ලබාගන්න ඔබටත් පුළුවන්. 👍
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය පිළිබඳ විශේෂවේදී උපාධිධාරී (BA Hon's - UG) ලහිරු කෞශල්‍ය සර් සමඟින් එක්වන්න.
අපේ පන්තියේ විශේෂතා:
✅ ශෝර්ට් නෝට් ලබා දීම: සංකීර්ණ සිද්ධාන්ත සරලව මතක තබා ගැනීමට.
✅ සරල පැහැදිලි කිරීම්: ඕනෑම මට්ටමක සිසුවෙකුට තේරුම් ගත හැකි පරිදි.
✅ පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව: විභාග රටාව හඳුනාගෙන කාල කළමනාකරණය පුහුණුවීමට.
✅ නිබන්ධන (Tutes) නොමිලේ: විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කළ නිබන්ධන.
🧑🏫 තනි හෝ කණ්ඩායම් පන්ති ලෙස සම්බන්ධ විය හැක.
📍 ස්ථානය: පේරාදෙණිය, ගැටඹේ, නුවර අවට.
සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ. අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න!