තනි හා කුඩා කණ්ඩායම් පන්ති | Special Individual & Group Classes
Home Visits (Kalutara, Panadura, Aluthgama)
"Achieve Top Results in Chemistry – Learn with Confidence and Clarity"
ක්‍රමානුකූලව A සාමාර්තයක් කරා ගෙන යනු ලබන අපගේ සැලැස්ම
අදියර 1
විශය ඒකක 14 ක්‍රමානුකූලව සම්පූර්ණයෙන් ආවරණය
කටපාඩම් කිරීමෙන් බැහැරව තර්කානුකූලව විශය කරුනු වටහා දීම
සෑම ඒකකයක් සමගම ඊට අදාල ආදර්ශ ප්‍රශ්න කරවීම
සෑම ඒකකයක් සමගම ඊට අදාල පසුගිය විභාග ප්‍රශ්න (1980-2025) කරවීම
විශය කරුනු, ප්‍රායෝගික පරීක්ෂණ අවබෝධ කරවීමට වීඩ්යෝ දර්ශන, තාක්ෂණය යොදා ගනියි
සෑම ඒකකයක් සමගම සිසුවාහට කෙටි ක්‍රම හඳුනාහැනීමට, කෙටි සටහන් සකස් කිරීමට, කාලය කලමනාකරනය කරගනිමින් පිලිතුරු සැපයීමට මග පෙන්වීම
සෑම ඒකකයක් අවසානයේදීම ප්‍රශ්න පත්‍රයක් මගින් සම්පූර්න ඒකකයේ දැනුම ඇගයීම
අදියර 2
පලමු අදියරෙන් පසු සීඝ්‍ර පුනරීක්ශණ වැඩසටගන ආරම්භ කරනු ලැබේ
ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පදනම් කරගනිමින් අතිශය වැදගත් විශය කරුනු රාශියක් මෙහිදී නැවත සාකච්චා කරනු ලබයි
අදියර 3
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරවීම හා සාකච්චා කිරීම
පසුගිය පාසල් විභාග ප්‍රශ්න පත්‍ර කරවීම හා සාකච්චා කිරීම
ආදර්ශ ප්‍රශ්න පත්‍ර කරවීම හා සාකච්චා කිරීම
කාලය කලමනාකරනය කරගනිමින් පිලිතුරු සැපයීමට මග පෙන්වීම