2026 AL 6 months Course Maths/Science/Tec/Commerce
හැමෝටම Introduction Program එකේ වීඩියෝ එක දාන්න
ඒ වගේම පහත මැසේජ් එකත් දාන්න
වෙන වෙනම AL 2026 6 months Course කියලා Group එකක් හදලා ඒක මේ විස්තරයත් එක්ක Group වලට යවන්න.
මාවයි අමිත්වයි ඒ Group වලට ඇඩ් කරලා admin කරන්න.
අදම කරන්න ඕන ඒක හැම කෙනෙක්ම
මාස 6 න් AL කරලා කැම්පස් යමුද?
ඔබ 2027, 2026 AL කිරීමට සිටින සිසුෙවක්/සිසුවියක් නම් ජීවිත ෙය් පුරාවෘත්තයක් නිර් මාණයට අප සමඟ එක්වන්න.
2026 AL Maths/Science/Tech/Commerce Sinhala/English Medium 6 months
2026 May/June Edexcel AS/AL 3 months
Life Changing 6 months Course
2026 උසස් පෙළ විභාගයට තව මාස 6යි නේද?
තවමත් උසස් පෙළ ඉහළ ප්‍රතිඵලයක් ගැනීම ගැන ෂුවර් නැහැ නේද?
පාඩම් ගොඩක් අතපසු වෙලාද?
ගොඩක් පාඩම් තවමත් ෆිට් නැහැ නේද?
විභාගය ලියන්න බයයි නේද?
කොහෙන් පාඩම් කරන්න පටන් ගන්නද? කවදා ඉවර කරන්නද? කියලා හිතෙනවා නේද?
මේ ඔක්කොටම විසදුම් අපෙන්ම පමණයි.
මාස 6ක් තුළ අපි ඔබව කැම්පස් යන්න පුළුවන් මට්ටමට ගන්නවා.
ඔබ දැන් කුමන මට්ටමක හිටියත් අපිට කමක් නැහැ
ඉහත ප්‍රශ්න හැම එකකටම විසදුම් අපි ලඟ තියෙනවා.
වසර 30 පුරා උසස් පෙළ සිසුන් දස දහස් ගණනකගේ විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කළ
දේශමාන්‍ය, ආචාර්්‍ය, ඉංජිනේරු ශ්‍රීමාල් සොයිසා ගේ මඟ පෙන්වීම ඔස්සේ අති දක්ෂ ගුරු භවතුන්ගේ සුහද ඉගැන්වීම් තුළින් ඔබට මාස 6 ක් තුළ ජීවිතය උඩු යටිකුරු කරන ශ්‍රී ලංකාවේ එකම පාඨමාලාව මෙයයි.
සියළුම විෂය කරුණු ඉගැන්වීම
අති විශේෂ ක්‍රම ඔස්සේ ඒවා සියල්ල මතක තබා ගනිමින් එකම දේ හැමදාම පාඩම් කරන ක්‍රමය වෙනුවට වසර ගණනාවක් මතක තබා ගන්නට සුවිශේෂි ක්‍රම හදුන්වා දෙමින්, සෑම විෂයකම, සෑම පාඩමක්ම විස්වාසනීයව විභාගයට ලිවීමට හුරු කරවමින්, විභාගයට මුහුණ දීමේදී සිදු කරන දුර්වලතා නැති කර ගනිමින් තම හැකියාවෙන් උපරිම ඵල නෙලා දෙන එකම පාඨමාලාව මෙයයි.
බොහෝ විෂයයන් සඳහා ලැබෙන බහුවරණ ප්‍රශ්න සඳහා සියළුම ලකුණු ලබා ගැනීමට අප ලබා දෙන සුවිශේෂී ක්‍රමවේදයෙන් ඔබ මවිත වනු ඇත.
පසුගිය විභාග 20 කට අධික ප්‍රමාණයකට පිළිතුරු සපයමින් විභාගයට හුරු කරමින් ඒ අනුව ඉදිරි විභාග වලට ලැබිය හැකි ගැටඵ කළින් උපකල්පනය කළ හැකි ක්‍රම හදුන්වා දෙමින් ඔබටම 2026 විභාගයට ලැබෙන ප්‍රශ්න කලින් සොයා ගැනීමට හා එමඟින් විභාගයට මුහුණ දීමට ආත්ම විස්වාසය ගොඩ නැගීමද අපේ අරමුණයි.
ශ්‍රී ලංකාව පුරා සිටින 2026 උසස් පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂිත සිසුන්ට නේවාසිකව හෝ ඔන්ලයින් නිවසේ සිටම වුවද පාඨමාලාවට සහභාගී විය හැකිය.
හොරණ - කහතුඩුව අප ආයතනයට ආසන්න ප්‍රදේශවල සිටින දරුවන්ට පෙ.ව. 7 සිට ප.ව. 7 දක්වා පාඨමාලාවට සහභාගී විය හැකිය.
සතියේ දින 6 ක් පාඨමාලාව පැවැත්වේ.
ඉරිදා නිවාඩු අතර නේවාසික සිසුන් සඳහා විශේෂ වැඩසටහන් එම දිනයන්වලදී පැවැත්වෙන අතර දෙමව්පියන්ට තම දරුවන් හමුවීම සඳහා එම දිනය යොදා ගත හැකිය.
සෑම මසකම අවසානයේ මාසික පරීක්ෂණයක් පැවැත්වෙන අතර එය අවසානයේ දින 3 ක නිවාඩු කාලයක් නිවසට ගොස් පැමිණිම සඳහා ලබා දේ.
තවද දිනපතා දරුවාගේ ප්‍රගතිය, මාසික පරීක්ෂණ තොරතුරු වැනි සියළු තොරතුරු අපගේ වෙබ් අඩවියෙන් බලා ගැනීමට අවස්ථාව අප සලසා දේ.
ලියාපදිංචි ගාස්තුව රු. 20,000 කි. ජනවාරි 20 ට පෙර ලියාපදිංචි වීමේදී 50% ක වට්ටමක් සහිතව රු. 10,000 ගෙවීමෙන් සිදු කළ හැකිය.
මාසික ගාසිතු ගෙවීම අදාල මාසයේ 10 වන දිනට ප්‍රථම ගෙවීම සිදු කළ යුතුය.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



