-පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විශ්ලේශණයෙන් සැකසු විශේෂ වැඩපිලිවෙලක් යටතේ පන්තිය ක්‍රියාත්මක වීම.
-ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව යන විෂයන් වල විභාගයට වඩාත් තීරණාත්මක විෂය කොටස් ඉතා පැහැදිලිව ආවරණය.
-උගන්වා අවසන් වන කරුනු නැවත ආවර්ජනයට විශේශ ලෙස සැකසූ ප්‍රශ්න පත්‍ර වැඩසටහනක්.
-විශේෂිත කෙටි සටහන් ක්‍රමයක් මගින් අවම කාලයකදී උපරිම විෂය කරුණු ප්‍රමාණයක් ආවරණය.