මීට පෙර පොල්තෙල් ගබඩා කිරීමට භාවිතා කළ මෙය, උස අඟල් 240 (අඩි 20) සහ වටප්රමාණය අඟල් 240 වන, සිලින්ඩර් හැඩයේ, දෘඪ ලෝහයෙන් සාදන ලද විශාල ටැංකියකි.(Tank)
• උඩ සිට පහළට ගණකම වැඩි වන පරිදි සාදා ඇත – (පීඩනය සහ බර හැසිරවීම සඳහා)
• යට සිට උඩට, දිගු යකඩ ඉනිමගක් (ladder) සහිතයි.
🛠️ භාවිතය සඳහා
• තෙල්/ඩීසල්/රසායනික ද්‍රව්‍ය වැනි දෑ ගබඩා කිරීමට සුදුසු වේ.
• කර්මාන්ත අවශ්‍යතා සඳහා
• ගොවිපළ, ව්‍යාපාරික විවිධ අවශ්‍යතා සඳහා
[ රැගෙන යාම සඳහා බූම් එකක් අවශ්‍ය වේ. ]
⸻
💰 මිල: ලැබෙන ඉහළම මිලට විකිණීම සිදු කරයි.
📍 ස්ථානය: ඉත්තපාන , මතුගම