අද හෙට ගන්න කෙනෙකුට අඩු කරලා දෙන්නම්
bike එකේ පේන්ට් එක විතරක් චුට්ටක් හිරිලා තියෙන්නේ ඉස්සරහ රෝදෙ චුට්ටක් ගෙවිල බයික් එක jear කිසි අඩු පාඩුවක් නෑ ගන්න කෙනාට හොඳට පාවිච්චි කරන්න පුළුවන්