හංවැල්ල නගරයේ කිරිඳිවැල ප්‍රධාන බස් මාර්ගයේ (හංවැල්ල සිට 1 1/2 km නුදුරින්)
යට්ටෝවිට පල්ලිය පාරේ (50m දුරින්) පාර අසල පර්චස් 200ක ඉඩමක් විකිණීමට ඇත. (කොළඹ සිට පැයක දුරින් - 30km මෙම ඉඩම පිහිටා ඇත.)
පර්ච් 1ක් රුපියල් 230,000.00
වගාවන්, සංචාරක ව්‍යාපාර, සත්ව ගොවිපළවල් සදහා වඩාත් සුදුසුය.