20" Wide LED Monitors
🥇100% අලුත් තත්ත්වයෙන් යුත්, ශ්‍රී ලංකාව තුළ භාවිතා කර නොමැති AUSTRALIA, USA , DUBAI , JAPAN , SINGAPORE වැනි ප්‍රමුක පෙලේ රටවල් වලින් ආනයනය කරන ලද පරිඝණක උපාංග විශේෂ වට්ටම් යටතේ ලබා ගත ගැනිමට ඔබට හැකියාවක් ඇත.
Available in DELL / HP / Lenovo / Philips
Display & Graphics -
⚡️ Screen Size: 20 inches
⚡️ Aspect Ratio: 16:9
⚡️ Resolution: 1600 x 900 pixels (HD)
⚡️ Panel Type: TN (Twisted Nematic)
⚡️ Backlight: LED
⚡️ Brightness: Typically 250 cd/m²
⚡️ Contrast Ratio: Around 1000:1
⚡️ Colour Support: 16.7 million colours
Performance -
⚡️ Refresh Rate: 60Hz
⚡️ Response Time: Varies, but often around 5ms (Grey-to-Grey)
⚡️ Viewing Angles: Often 170° Horizontal / 160° Vertical for TN panels, though some models may offer less
Connectivity & Features -
⚡️ Ports: VGA and DVI are common
⚡️ Design: Often slim and with wall-mount support
⚡️ Features: Some may include flicker-free technology or built-in power supplies
⚡️ Energy Consumption: Typically around 24W to 26W
Considerations -
‼️ 20-inch monitors are usually budget-friendly, focusing on essential functionality for general use rather than demanding gaming or professional workloads.
🥇 03 Months Warranty...................
📞.....වැඩි විස්තර සඳහා උදෑසන 9.00 -සිට ප.ව 6.30 අතර අපව අමතන්න......
📍🚩....Visit Our Shop at Max Core PC, No.58, Saranapala Rd, Piliyandala ( Opposite to Piliyandala Ruupasinghe (PVT) Ltd ).....
‼️ ‼️ පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න.
‼️මේ items වල Conditions සහා අනෙකුත් specifications and features මත මෙන්ම පවතින තොගය අනුව මේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.
‼️ විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
‼️ මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු 🙏.......
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





