ආහාර වියළා කල් තබාගන්න පහසුම ක්රමය!
එළවළු, පළතුරු, මල්, කොළ වර්ග සහ වෙනත් ආහාර වර්ග පිරිසිදුව වියළා ගැනීමට ඉතා සුදුසු යන්ත්රයක්.
✔ Tray 20
✔ 100% Stainless Steel
✔ හොඳ තත්ත්වයේ පවතී
ගෘහ භාවිතයටත්, ව්යාපාරික භාවිතයටත් සුදුසුයි.
මෙම යන්ත්රය මාස 5කට පෙර මිලදී ගත් එකක් වන අතර භාවිතා කර නැත (Brand New condition).
හොරණ, පිළියන්දල , කොට්ටාව