20 perch land for sale in Kataragama.
Total price: Rs. 4,000,000 only
* 100% Clear deeds .
* Electricity and tap water connections are available.
* Good access roads.
* Quiet and safe neighborhood
* Situated 700m from the Kataragama Mattala Main road. 300m for Raja Mawatha
Price is negotiable after inspection. Genuine buyers only.
Call for more details and to arrange a viewing
කතරගමෙන් පර්චස් 20ක අනගි ඉඩමක් විකිණීමට
කතරගම, සාමකාමී සහ නිදහස් පරිසරයක පිහිටි පර්චස් 20ක කදිම ඉඩමක් වහාම විකිණීමට. පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසුයි.
ඉඩමේ විස්තර:
* ස්ථානය: කතරගම
* ඉඩමේ ප්රමාණය: පර්චස් 20
* මුළු මුදල: රුපියල් ලක්ෂ 40 (රු. 4,000,000)
විශේෂ පහසුකම්:
* 100% පිරිසිදු ඔප්පු.
* නල ජලය සහ විදුලිය පහසුකම්.
* පුළුල් ප්රවේශ මාර්ග.
* රජ මාවතට 300m, මත්තල-කතරගම ප්රධාන පිවිසුමට 700m
ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක. ගැනුම්කරුවන් පමණක් අමතන්න.
වැඩි විස්තර සහ ඉඩම බැලීමට අමතන්න.