මනා පරිසරයකින් හෙබි ස් ථානයක්.
නිවස තිබෙන්නේ හයිලෙවල් පාරට සහ පාදුක්ක පාර අතර වටරැක හල්කන්ද වත්ත.
හයිලෙවල් පාරට මිටර් 600 යි.
පාදූක්ක පාරට 600 ,මිටර් යි.
පාදුක්ක ටවුන් එකට කි.මි 1ක් කොළඹ පැත්තට
පාදුක්ක ටවුන් එකට කිසි 1යි
මිගොඩ හන්දිය කි.මි 3යි.
ගොඩගම හන්දිය කි. මි 4යි.එකක්හරිහතරැස් පර්.20ක් තුන් පැත්තකින් වට තාප්ප දමා
ගේට්ටුවක් දමා ඇත.
තනි තටිටූවෙි නිවසක්. කාමර 3 ක් සහ බාත්රූම් 1යි
Large living ares.
dining room
sitting area.
tv lobby area..
pannry .
නිවසේ දෙපැත්තකට විශාල වැරන්ඩා එකක්. තිබෙි
නිවස ඇතුලත සම්පූර්ණයෙන්ම සුද තියා ඇත.
පාවිච්චිය සදහා ලිදක් ද ඇත.
ජලය දැනට ලිද පාවිච්චිය සදහා ගනුලැබෙි.
දැනට වතුර ලයින් එක නිවස අසල ම ඇත.
නිවස පිටත තින්ත ගාගැනිම ඇත.
පාදුක්ක නගරයට කි.ම 1යි.
සියලුම පහසු කමි ඇත.
පාසැල් බැංකු. තැපැල් කාර්යාලය.රජයේ රෝහල ප්රයිවටි
බැංකු මහජන බැංකුව. ලංකා බැංකුව.H N. B bank.
commarcaile bank.selan bank. sampath bank..,ප්රාදේශිය
ලේකම් කාර්යාලය. සති පොල .දින 2 කි filling station.
busta.rellway station.
padukka direk colombo bus
පැය 24 පූරාවට හයිලෙවල් පාරේ කොළඹ බස් ඇත
මුදල් හදිසියකට විකිනිමට තීරණය කර ඇත.
ලක්ෂ 5 ක් වටිනා පර් එකක් .ලක්ෂ 3නට දෙනු ලැබේ.
පර්චස් 20යි.නිවසත් සමග ලක්ෂ 90යි.
සාකච්ඡා කොට මිල තවත් අඩු කරනු ලැබෙි.
අදම අමතන්න.
අනගි අවස්තාවක් මගහරවා නොගන්න.
මුදල් හදිසික්......