පන්නිපිටිය හයිලෙවල් පාරෙන්ම දෙමහල් නිවසක් සෙවූ ඔබ සදහාම අගනා නිවසක්.
හයිලෙවල් පාරට මී. 400 ක් පමණයි.
ගඩොලින් නිමකළ සුඛෝපභෝගී නිවසක් විකිණීමට.
Zero bill සෝලා පද්ධතිය සමඟ.
Newly build Luxury 2 Story house for sale in Pannipitiya.
400 m To Pannipitiya, Moraketiya Junction.
400 m To Pannipitiya Dharmapala College.
400 m To High Level Road.
Easy access to Highway Entrance.
Highly residential area.
Facing 20 feet road.
4 Bedroom.
2 Bathroom.
Large sitting area.
Separate dining area.
TV lobby.
Modern pantry with cupboards.
Separate kitchen.
Car porch.
3 Vehicles parking.
Large garden.
Solar system.
Fully tiled.
Finishing roof.
Double hight roof for sitting area.
Hot water for bathrooms.
Well water & tap water.
Doors & windows finishing with solid jack wood.
No blind walls. ( Can walk around the house ).
Parapet wall & gate.
Clear deeds.
Plan approved.
COC available.
11.86 Perches land.
Price 34 million ( 340 Lacks ).
Price negotiable.
Strictly no brokers please.
පන්නිපිටිය, මොරකැටිය හන්දියෙන්ම නව සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට.
හයිලෙවල් පාරට මී. 400.
පන්නිපිටියට ධර්මපාල විද්‍යාලය මී. 400.
සෝලා පද්ධතියක් සවිකර ඇත.
විදුලිය බිල්පත අය නොවේ. අමතර මුදල බැංකුවට බැරවේ.
ගඩොලින් නිමකළ නිවසකි.
මායිම් බිත්ති නැත. නිවස වටේටම ගමන්කළ හැකිය.
දොර ජනේල සියල්ල කොස් ලීයෙන් නිමකර ඇත.
කාමර 4.
උණුවතුර සහිත නාන කාමර 2.
විශාල සාලය.
කෑම කාමරය.
කබඩ් සහිත පැන්ට්‍රිය.
වෙනම මුලුතැන්ගෙය.
TV Lobby.
Car porch.
විශාල මිදුල.
සම්පූර්ණ ටයිල්.
ෆිනිශින් වහලය.
සාලය සදහා Double Hight වහලය.
වාහන 3 කට පාර්කිං.
ලිං ජලය සහ නල ජලය.
වටතාප්ප. ගේට්ටුව.
අඩි 20 පාරට මුහුනලා.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
පර්චස් 11.86
මිල ලක්ෂ 340 ක් පමණයි.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.