2 Story House with Land for Sale in Battaramulla Pelawatta
කොලඹ දිස්ත්රික්කය බත්තරමුල්ල , පැලවත්ත පන්නිපිටිය මාර්ගයේ බුද්ධදාස ක්රිඩාංගනය ඉදිරිපිට පර්වස් 21.75 සහිත ඉඩම සහ දෙමහල් නිවස විකිණීමට.
ඉඩමේ විස්තර
=========
ඉඩමේ ප්රමාණය පර්වස් 21.75යි. ඉඩම කොටස් දෙකක් ලෙස භාවිතා කල හැක.පර්වස් 12.60 සමග දෙමහල් නිවස සහ පර්වස් 9.15 හිස් ඉඩම මාර්ග අයිතිය සමග.
නිවසේ විස්තර
========
අංගසම්පූර්න දෙමහල් නිවසේ නිදන කාමර 4යි.නාන කාමර 3යි,පැන්ට්රිය ,ටීවී සහ කෑම කාමරය , කාර්යාලය කාමරය ,සේවක කාමරය , සේවක නාන කාමරය සහ අමතර වැසිකිලි 2ක් හා කාමර 2ක් සහිත බේස්මන්ට් එක. රූෆ්ටොප් සමග කෝට් යාඩ් එක, වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම ඇති ගරාජයක්ද සහිතයි.
උඩුමහලේ ප්රධාන නිදන කාමරය වායුසමීකරණය කර ඇත.
වර්ග අඩි 2888 පමන වේ.
අමතර විස්තර
========
පාලන් තුන හංදිය සහ පැලවත්ත හංදියට ඉතාම ආසන්නයි. ඇවිදින මංතීරුව , සුපර්මාකට් , රෝහල් වලට ඉතාම ආසන්නව මෙම ඉඩම සහ නිවස පිහිටා ඇත.
ඉතා පහසු අලංකාර නිදහස් පරිසරයකි.පිරිසිදු ඔප්පු බැංකු ණය ගෙවා අවසන් කර ඇත.
ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගනන් සාකච්ඡා කරගත හැක.
පැමිණිමට පෙර දැනුම් දිය යුතුය.
Land with 2 storey house for sale at Batteramulla Pelawatte.
Land 21.75 perches
Price 120,000,000/= (120 million) negotiable
Location - Colombo District,Batteramulla,Pelawatte Pannipitiya Road
opposite Buddadasa ground
Details of the Land - 21.75 perches Land .
Land can used as two blocks. - 12.60 perches with upstairs house &
9.15 perches bare Land with Right of way
Details of the house -
2 storey house with 4 Bed rooms,Study room,
TV ,Dining, Pantry and Servents Room, 3 bath rooms, servents bath room and another 2 toilets.
Basement with 2 Rooms,
Roof Top, Court yard
Garage for parking 2 cars
Upper Master Bed Room with AC
Floor Area 2888 sq ft
Other details - Very Close to Palanthuna junction & Pelawatte junction.
Very close to jogging path, supper markets & Hospitals.
Very convenient, beautiful & peaceful place.
Clear Title. Obtained Bank loans and settled.
Price can be negotiated after the inspection
Viewing by appointment
Call more details
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Luxury 2 Storey House in Battaramulla Pelawatta for Sale
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 56,000,00013 daysLand with House for Sale in Battaramulla ( Pelawatta )
20.3 perchesMEMBERColombo, Land For SaleRs 66,000,000 total price44 daysHouse for sale in Battaramulla ( Pelawatta )
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 130,000,0007 daysLand For Sale in Pelawatta Battaramulla
6.0 perchesMEMBERColombo, Land For SaleRs 1,785,000 per perch44 days