කඩවත ඇල්දෙණිය අධිවේගී පිවිසුමට ලගින් ම නුවර පාරට මීටර් 400ක් ලගින් සුන්දර වෙල් යාය අසල නිදහස සහිත පරිසරය ක දෙමහල් නිවස විකිණීමට.
✴️ කොළඹ නුවර පාරට මීටර් 400යි.
✴️ අධිවේගී පිවිසුමට මීටර් 800යි.
✴️ පර්චස් 20යි.
✴️ නිදහස් වෙල් යායට මුහුණලා.
✴️ අගල් 9 ගොඩොල් වලින් නිමකල නිවස.
✴️ විශාල සාලය.
✴️ A/C කල නිදන කාමර 5යි.
✴️ A/C කල කන්තෝරු කාමර 1යි.
✴️ සූර්ය උනුසුම් ජලය සහිත නාන කාමර 3යි.
✴️ Tv කාමරය.
✴️ පැන්ට්රි කබඩ් සහිත කෑම කාමරය.
✴️ පැන්ට්රි කබඩ් සහිත කුස්සිය.
✴️ බැල්කනි.
✴️ සේවක නිවස්නය හා නාන කාමරය.
✴️ වාහන 4ක් නැවැත්වීමට පහසුකම්.
✴️ බැංකු ණය ලබාගැනීමේ පහසුකම.
✴️ තක්සේරු මිල ලක්ෂ 480යි
✴️ විකිණීමට ඇති මිල ලක්ෂ 370යි.
✴️✴️වැඩි විස්තර සදහා කතා කරන්න.