පර්චස් 4.8
ගාලු පාරට මීටර් 10
මොරටුව දුම්රියපලට 500m
තට්ටු 2ක් නිමකර ඇති අතර 3වන මහලට ස්ලැබ් දමා ඇත.
මොරටුව මහ නගර සභා සීමාවෙන්
නිරවුල් ඔප්පු
මිල ගනන් සාකච්ඡා කර ගත හැක