2 Story House for Sale Kaluwala Road Ganemulla
ලක්ෂ 130
ගනේමුල්ල කඩවත බස් පාරට මීටර් 200 ක් දුරින්
දෙමහල් නිවසක් විකිණීමට තිබේ
⏺️ස්ථානය - ගනේමුල්ල කළුවර හන්දිය
⏺️මිල - ලක්ෂ 130
⏺️අත් පිට මුදලට පමණි
⏺️ප්‍රමාණය - පර්චස් 14.5
🟡සෙනසුරදා සහ ඉරිදා පමණක් නිවස පරීක්ෂා කළ හැක
ගනේමුල්ල කඩවත ප්‍රධාන පාරට මීටර 200 ආසන්නයේ
බස් පාරට මීටර 200 පමණි.සුපිරි ශක්තිමත් අංග සම්පූර්ණ ගෙයක් හා ඉඩමක් සොයන ඔබටයි.
පර්චස් 14.5 ක ඉදිවූ විශාල කාමර 5 හා නාන කාමර 2 ක් .සේවක වැසිකිළිය.විශාල විසිත්ත කාමර 2 ක් සහ කුස්සි 2ක් වාහන 4 ක් දැමිය හැකි ඉඩපහසුකම් .
ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතළඟින් ඇති මෙම නිවස මිලට ගැනිමට අදම කතා කරන්න
⏺️කඩවත නගරයට විනාඩි 10
⏺️ගනේමුල්ල කඩවත බස් පාරට මීටර 200
⏺️ගනේමුල්ල නගරයට 1 Km
⏺️ගනේමුල්ල නගරයට විනාඩි 5
⏺️සියලු නාගරික පහසුකම් 1km තුළ
⏺️ කඩවත අධිවේගි මාර්ග පිවිසුමට විනාඩි 10
⏺️ මුලින් ලක්ෂ 100 ක් පමණක් ගෙවා ඉතුරු මුදල දින 30 ක් තුළ පොලී රහිතව ගෙවන්න
⏺️ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
⏺️ තෙකලා විදුලිය
⏺️ කොන්ක්‍රීට් කාණු පද්දතිය
⏺️ කාපට් යෙදූ පුළුල් මාර්ග සහිතව
⏺️ ප්‍රාදේශීය සභා අනුමත ඉඩම හා නිවස
⏺️ ලක්ෂ 130
⏺️පර්චස් 14.5ඉඩම
✅ වැඩි විස්තර සඳහා කතා කරන්න
🟡This property Exclusively Handled by dreams echo web lands homes Company.Inspections are by appointments only. Feel free to contact us for more informationMake it yours. Inquire now!!!
🟡පරීක්ෂා කිරීමට කලින් වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය වේ. වැඩි විස්තර සඳහා අපහා සම්බන්ධ වීමට කතා කරන්න
එය ඔබේ කරගන්න.
🟡ජලගැලීම් නොමැත
✔️වෙනත් තොරතුරු
------------------------------
📍පිරිසිදු නිරවුල් ඔප්පු
📍ලිපි ලේඛන රජයට අනුකූලව සකසා ඇත
📍මුළු නිවසම වාස්තු විද්‍යාවට අනුකූලව
📍නිවස වටපිටාව සාමකාමී පරිසරයක්
🟡නිවසේ සියලු විස්තර දැනගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න
Location - Ganemulla Kalwara Junction
⏺️Price - 130 lakhs
⏺️For cash only
⏺️Size - 14.5 perches
The house can be inspected only on Saturday and Sunday
Near 200 meters to Ganemulla Kadavata main road
Only 200 meters to the bus road. For you who are looking for a super strong fully equipped house and land.
Built on 14.5 perches, 5 large rooms and 2 bathrooms. Servant toilet. 2 large living rooms and 2 kitchens. Facilities that can accommodate 4 vehicles.
National Schools, National Hospital, Bodybuilding Centers, Supermarkets
Water facilities provided by the Water Supply Board
⏺️ Three phase electricity
⏺️ Concrete drain system
⏺️ With wide carpeted roads
⏺️ Local council approved land and house
⏺️ 130 lakhs
⏺️14.5 perches of land
l
It is mandatory to make an appointment before checking. Call to contact us for more details
Make it yours.
There are no floods
✔️Other information
------------------------------
📍Clean and settled deeds
📍The documents are prepared in accordance with the Govt
📍The entire house is architecturally compliant
📍The surrounding of the house is a peaceful environment
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Sale in Ganemulla
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 6,000,0007 daysHouse for Sale in Ganemulla
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 8,900,00045 daysHouse for Sale in Bollata Ganemulla
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 8,000,00015 hoursMorden Single Story Brand New House for Sale Bollata Ganemulla
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 16,500,00059 days