KADAWATHA පර්.13.5 ඉඳි කළ අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණිමට
🚗 කඩවතට විනාඩි 3යි (2km)
🚗 රාගම 3km
👪 වැදගත් අසල්වැසියන් සිටින නිදහස් ආරක්ෂිත සාමකාමී පරිසරය.
🚗 අධිවේගී බස් නැවතුම්පොළ ට 2Km
📌️ ශක්තිමත් අගල් 9 ගඩොල් බිත්ති.
✴️ සාලය,
✴️ නිදන කාමර 4 ( A/C කාමර 2)
✴️නාන කාමර 2(සොලා උණු වතුර සහිතව)
✴️ සේවක නාන කාමර 1,
✴️ TV ලොබිය
✴️ කුස්සිය
✴️ pantry කාමරය.
✴️ කෑම කාමරය
📌️ CCTV කැමරා
📌️ යකඩ ග්රිල් සහිතයි.
📌️ වර්ග අඩි 2700යි.
📌️ ෆිනිශින් වහලය.
✴️ ඉඩකඩ සහිත ලොකු බැල්කනි 2
✴️ වාහන 5-6 නැවතීමේ පහසුකම්
📌️ භූමි අලංකරණය කළ ගෙවත්ත
📌️ සින්නක්කර ඔප්පු,
📌️ මහර ප්රාදේශීය සභාවේ අනුමත
🚗 කඩවත, රාගම, මීගමුව පාරට,හයිවේ පිවිසුමට ඉක්මනින් ළඟා විය හැක