Super luxury NEW 2 story Villa type house for sale in Piliyandala, Suwarapola, Dampe.
With 20 perches land.
5 KV Solar Power with zero electricity bill.
Short distance to Piliyandala Town.
Facing to 30 feet wide road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very close to Bolgoda lake.
Very convenient location.
Constructed the house using high quality materials for occupation purpose.
Garden space available for constructing a Swimming Pool.
Architectural Designed new Uncommon Villa house.
6 Bedroom. ( With AC & 2 attached bathrooms ).
4 Modern Bathroom with Hot Water.
Large sitting area.
Dining area.
Modern pantry with cupboards.
Servant room.
Servant bathroom.
GYM Area.
Balconies.
Garage.
Ample Vehicle parking.
Landscaped beautiful garden.
Parapet wall & 2 Roller Gate.
Fully tiled.
Finishing Roof.
AC.
Hot Water.
Ceiling fans.
5 KV Solar Unit.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
20 Perches land.
Clear title.
Plan approved with COC.
Price 42.5 million ( 425 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව සුවාරපොල, දම්පේ සුඛෝපභෝගී, පදිංචි වූ විලා ටයිප් අතිනවීන නිවසක් විකිණීමට.
පර්චස් 20 ක් සහිතව.
5 KV සෝලාර් ඒකකය සමඟ. ( විදුලි බිල් රහිතයි ).
පිලියන්දල නගරයට විනාඩි කිහිපයක දුරින්.
අඩි 30 පාරට මුහුණලා.
බොල්ගොඩ ගගට නුදුරින්.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 6. ( AC සහ යාබද නාන කාමර 2 ).
උණුවතුර සහිත නවීන නාන කාමරය 4.
විශාල සාලය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
සේවක කාමරය.
සේවක නාන කාමරය.
GYM.
ගරාජය.
වාහන කිහිපයකට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටු 2 ක්.
අලංකාර විශාල මිදුල.
AC.
Hot water.
සිවිලිම් ෆෑන්.
ලංකා ටයිල්.
ෆිනිශින් වහලය.
5 KV සෝලාර් ඒකකය.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
අලංකාර විදුලි පහන්.
නාන තටාකයක් සඳහා මිදුලේ ඉඩ ඇත.
ඉඩම පර්චස් 20.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන දෙමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 420.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Super Luxury 2 Storey House for Sale in Moratuwa Piliyandala
Bedrooms: 3 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 33,000,0002 days
11.5 Perches Brand Bew 2 Storey House for Sale Moratuwa Piliyandala
Bedrooms: 4 | Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 44,000,0005 days
Brand New Single Story House for Sale in Moratuwa Piliyandala
Bedrooms: 3 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 23,500,0006 days
Newly Build Single Storey House for Sale in Moratuwa Piliyandala
Bedrooms: 3 | Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 17,000,00043 days
