2 Story House for Sale in Mawaramandiya, Kadawatha
🏠 දෙමහල් නිවසක් විකිණීමට – මාවාරමණ්ඩිය, කඩවත
💰 මිල: Rs. 40,000,000 (සාකච්ඡා කල හැක)
📐 ඉඩමේ ප්රමාණය: 23.0 perches
🛏 නිදන කාමර: 6
🛁 Bathrooms : 2
🌟 විශේෂත්වය:
•🚗 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 4.6km
•🏘 Highly residential area / නේවාසික ප්රදේශයක්
•🏫 පාසල්, බැංකු, සුපිරි වෙළඳසල් ආදියට පහසු ළගාවීම
🏡 නිවසේ විස්තරය:
පළමු මහල:
•🛏 නිදන කාමර 3
•🛁 1 Bathroom
•🛋 සාලය
•🍽 කෑම කාමරය
•🍳 කුස්සිය
•🌿 ඉස්තෝප්පුව
•🚗 වාහන 4ක් තැබීමේ පහසුව
•🧱 තාප්ප
•📹 CCTV
•🚪 Roller Gate / රෝලර් ගේට්ටුව
දෙවන මහල:
•🛏 නිදන කාමර 3
•🛁 1 Bathroom
•🛋 සාලය
•🌅 බැල්කනි 4
අමතර: (නිවසෙන් වෙන්ව)
•📦 ගබඩා කාමර 2
•🚻 1 Toilet
💰 මිල: Rs. 40,000,000 (සාකච්ඡා කල හැක)