Ground floor completed house for sale.
Architectural Designed Almost brand new 2 story house for sale in Piliyandala, Kudamaduwa.
Very convenient location.
Middle of Piliyandala & Kottawa town.
Easy access to 255 Kottawa - Mt'Lavinia Main bus route & 342 Kottawa - Polgasowita, Piliyandala Bus route.
20 Feet wide access road.
Situated in blocking out land.
Decent neighborhood.
Constructed the house using high quality materials for occupation purpose.
Completed ground floor with :-
2 Bedroom. ( 1 AC ).
Bathroom with hot water.
Large sitting area.
Dining.
Modern pantry with cupboards.
Servant Toilet.
Parapet wall & gate.
Garage.
Garden.
Fully tiled.
AC.
Hot water.
Lanka titles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Slab.
Plan approved for upper floor with 3 bedrooms.
Easy access to Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, KDU Hospital, Moratuwa University, Galle road & highway.
Clear title.
Plan approved.
COC Available for Ground Floor.
Price 13.5 million ( 135 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල සහ කොට්ටාව නගරයයන්ට ආසන්නව සුඛෝපභෝගී පදිංචි වූ නවීන දෙමහල් නිවසක් විකිණීමට.
බිම් මහළ සම්පූර්ණයෙන් වැඩ නිමකර ඇත.
පිලියන්දල කුඩමාදූව.
පිලියන්දල සහ කොට්ටාව නගරයට මැදිව.
255 සහ 342 බස් පාරට මැදිව.
මත්තේගොඩ නගරයටද ආසන්නයි.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, KDU හමුදා රෝහලට, කොට්ටාවට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
අඩි 20 පාරට මුහුනලා.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
වැදගත් නේවාසික පරිසරය.
වැඩ නිමකල පහත මහළය :-
කාමර 2. ( 1 AC ).
උණුවතුර සහිත නවීන නාන කාමරය.
සේවක නාන කාමරය.
විශාල සාලය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
ගරාජය.
වටතාප්ප. ගේට්ටුව.
මිදුල.
AC.
Hot water.
ලංකා ටයිල්.
නවීන නාන කාමර උපාංග.
ස්ලැබ්.
ඉහළ මහළය කාමර 3 ක් ඇතුළුව ප්ලෑන් අනුමත කර ඇත.
පිරිසිදු ඔප්පු.
පහත මහළය සදහා COC ඇත.
පහත මහළය අංගසම්පූර්ණයි.
ලක්ෂ 135/-.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


KOTTAWA MATTEGODA HOUSE FOR SALE
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 17,000,00018 days
Newly Build 2 Story House for Sale in Kottawa Town
Bedrooms: 6, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,000,0005 days
Kottawa Maththegoda 153 Perches Land For Sale
153.0 perchesMEMBERColombo, Land For SaleRs 700,000 per perch5 days
Single Story House For Sale In Piliyandala Mattegoda
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 17,000,00015 days
