Occupied 2 Story story house for sale in Kottawa, Mattegoda.
Facing beautiful paddy Field.
800 m To Mattegoda road.
Very convenient location.
Walking distance to Supermarkets, Banks, Schools & all urban facilities.
20 Feet wide access road.
Situated in well secured location in Blocking Out land.
Decent neighborhood.
Constructed the house using high quality materials.
4 Bedroom.
2 Bathroom Hot Water.
Large sitting.
Dining area.
Pantry with cupboards.
Garage.
Garden.
Vehicles parking.
Hot Water.
Lanka titles & high quality bathware.
Ceiling.
Modern electrical fittings & lampshade.
Easy access to Kottawa, Boralesgamuwa, Nugegoda, Colombo, Battaramulla, Maharagama, Galle road & highway.
Clear title.
Plan approved with COC.
8.6 Perches land.
Price 23 million ( 230 lacks ) negotiable.
Strictly no brokers please.
කොට්ටාව නගරයට ඉතා ආසන්නව මත්තේගොඩ පුබුදු මාවතෙන් සුඛෝපභෝගී පදිංචි වූ නව දෙමහල් නිවසක් විකිණීමට.
දර්ශනීය කුඹුරු යායකට මුහුණලා.
මත්තේගොඩ පාරට මී. 800.
අඩි 20 පාරට මුහුනලා.
සුපිරි වෙළෙඳසැල්, බැංකු, පාසැල් ඇවිදින දුරින්.
කොට්ටාවට, බත්තරමුල්ලට, නුගේගොඩට, කොළඹට, පිලියන්දලට, බොරලැස්ගමුවට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ආරක්ෂාකාරී, වැදගත් නේවාසික පරිසරය.
කාමර 4.
උණුවතුර සහිත නාන කාමරය 2.
විශාල සාලය.
කෑම කාමරය.
කබඩ් සහිත පැන්ට්‍රිය.
ගරාජය.
මිදුල.
වාහන පාර්කිං.
Hot water.
ලංකා ටයිල්.
සිවිලිම.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
ඉඩම පර්චස් 8.6
අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට.
ලක්ෂ 230.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.