මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයෙන් අලුතින් නිම කරන ලද ( 2022 වසරේ) පර්චස් 10ක නිවසක් ඉක්මනින් විකිනීමට ඇත.
• නිදනකාමර 03
• නානකාමර 02
• වාහන නතරකිරීමේ හැකියාව ඇත
• පදිංචියට අගනා නිදහස් වටපිටාවක පිහිටා ඇත.
• වැදගත් නේවාසික වටපිටාවක් ඇත.
• සියලුම පහසුකම් සහිතයි.
• නිරවුල් ලියකියවිලි.
• සුපිරි වෙළෙඳසැල් , පාසල් වලට ළඟින්
• සියලුම පහසුකම් අතේ දුරින්....
* BOI
* පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
* සියලුම බැංකු.
* පළාත් සභා සංකීර්ණය.
* ආයුර්වේද රෝහල
* මහනුවර නගරයට 10km
• Ideal for Residence purposes.
• 3 Bedrooms with 2 bathroom.
• Parking is available.
• Water, Electricity facilities are available.
• Documents in order
• Quiet natural surroundings.
• Kandy Digana Main Road, BOI, Shops,Supermarkets, Bank, Central Provincial Council, Pallekele International Cricket Stadium 5 minutes.
• Easy access to "Kandy Town", only 10 km away.
💎Call more details ☎️