පිලියන්දල පොල්ගස්ඕවිට දෙමහල් නිවසක් විකිණීමට.
120 කොළඹ පාරට මී. 300.
කහතුඩුව අධිවේගී පිවිසුමට මී. 600.
අඩි 20 තාර පාරට මුහුනලා.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 5.
නාන කාමර 2.
සේවක වැසිකිළිය.
විසිත්ත කාමර 2.
කෑම කාමර 2.
පැන්ට්‍රි 2.
ඇතුළතින් සහ පිටතින් පඩිපෙළ.
Car porch.
ඉහළ මහළයට සහ පහත මහළයට වෙන වෙනම ජලය සහ විදුලිය ලබාගෙන ඇත.
දැනටමත් නිවස කුලියට දීමෙන් රු. 65,000/- ක ආදායමක් ලබයි.
පහසුවෙන් කොළඹ ප්‍රදේශයට ලගාවිය හැකිය.
ඉඩම පර්චස් 10.6
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
මිල ලක්ෂ 160 ( මිලියන 16 ).
මිල සාකච්ඡා කල හැකිය.
අත්තිකාරම් මුදලක් ගෙවා ඉතිරිය මාස 3 කින් ගෙවන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
2 STORY House For Sale.
Very close to Polgasowita town & Kahathuduwa highway entrance.
600 m to Kahathuduwa highway entrance.
300 m to 120 Colombo bus route.
800 m to Polgasowita town.
Facing 20 feet tar road.
Highly residential area.
House situated between Polgasowita Town & Kahathuduwa highway entrance.
5 bedroom.
2 bathroom.
2 sitting area.
2 kitchen.
Balcony.
Car porch.
Internal & external staircase.
Separate electricity & water line for ground floor & upstair.
Can use as 2 units.
Parapet wall & gate.
10.6 perches land.
Clear title. Plan approved with COC.
Price 16 million ( 160 lacks ) Negotiable.
Strictly no brokers please.