බිම්මහළ වැඩ නිමකළ නව දෙමහල් නිවස විකිණීමට.
පිලියන්දල 120 හොරණ පාරේ ගෝනපොළ, ඔලබොඩුව.
දර්ශනීය කුබුරු යායකට මුහුනලා ඇත.
නිදහසේ ජීවත්වීමට කදිම ස්ථානයකි.
අඩි 20 පුළුල් මාර්ගය.
කැබලිකර විකුනූ ඉඩමක පිහිටා ඇත.
වැදගත් නේවාසික පරිසරය.
මෑතකදී වැඩ නිමකළ නිවස.
බිම්මහළ හි :-
විශාල කාමර 2. ( 23 * 15 )
( 15 * 12 ) With attached bathroom.
නවීන නාන කාමර 2.
විශාල සාලය.
කෑම කාමරය.
ස්ටෝරු කාමරය.
ඉහළ මහළය තවත් කාමර 3 ක්, නාන කාමර 2 ක්, සාලය සදහා ප්ලෑන අනුමත කර ස්ලැබ් දමා ඇත.
සම්පූර්ණ ටයිල්.
වටතාප්ප. ගේට්ටුව.
ඉඩම පර්චස් 10.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
මිල ලක්ෂ 95 ( මිලියන 9.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර වේලාවක් වෙන්කරවා ගන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.