House for sale located in Kalutara District, Dodangoda.
නිවස පිළිබඳව -->
✔️ කාමර 4
✔️ නාන කාමර 1
✔️ සාලය
✔️ මුළුතැන්ගෙය
✔️ වැරෙන්ඩා
සහිත වර්ග අඩි 1800කින් සමන්විත දෙමහල් නිවස, 85% වඩා වැඩ නිමකර ඇත.
ඉඩම පිළිබඳව-->
✔️ පර්චස් 19.5 තැනිතලා භූමිය
✔️ නිරවුල් ලියකියවිලි
✔️ ගේට්ටුව සහිතය
✔️ ඵලදාව සහිත පොල්ගස් 4, කොස් ගස් 1 සහ මැංගුස් ගස් 1, රඹුටන් ගස් 1සහ තවත් භෝග සහිතයි
✔️ තෙකලා විදුලිය
✔️ ලිං ජලය
දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 8 යි. කලුතර නගරයට සහ මතුගම නගරයට විනාඩි 20යි. කලුතර වෙල්ලත බස් පාරට 100 m යි. කලුතර මතුගම ප්රධාන බස් පාරට 2.5 km. නිස්කලංක පරිසරයක පිහිටි ඉඩමක නිවස පිහිටා ඇත. පහසුවෙන් ප්රවේශ විය හැකි මාර්ගයකි. තුඩුගල පන්සල පෙනෙන දුරින්, දර්ශනීය තුඩුගල දිය ඇල්ලට 1 km ක දුරින් බැවින් ඔබේ විවේකී දින මානසික සුවය උදෙසා දුර බැහැර යා යුතු නැත. ගංවතුර ආපදා නොමැත.