very cheap price to 2story house for sale batuwatta ragama
dont miss it
ලක්ෂ 130
130 Lack's negotiable
2 story house for sale ragama batuwaththa
5 rooms
2 bathroom
20 feet road facing
රාගම (බටුවත්ත ) පර්චස් 10 ක දෙමහල් නිවසක් විකිණීමට ඇත.
රාගම කදාන බස් මාර්ගයට මීටර් 500 දුරින්
රාගම නගරයට 3.5 km
රාගම මහ රෝහලට 3.5 km
රාගම පුනුරුථාපනයට 4 m දුරින් පිහිටා ඇත.
කඩවත නගරයට 7km
Lessons hospital 3 km
Melsta hospital 3.5km
Kadawatha highway 6km
Ragama cancer hospital 4.5km
Ragama medical college 4 km
Ragama station 3.5km
De Mazenod college Kadana 4 km
පර්චස් 10ක දෙමහල් නිවස සාදා ඇත.
කාමර 5
නාන කාමර 2
සාල 1
කුස්සිය
කෑම කාමරය
ටීවී ලොබී එක
වාහන 3 පහසුවෙන් නැවැත්වීමේ හැකියාව ඇත.
...ස්වබාවික ආපදාවලින් තොර නිදහස් පරිසරයකි ......