30 Perches Land with House for Sale in Gampola
පර්චස් 30 ක ඉඩම සහිත නිවස සහ ඇනෙක්සිය (පදිංචියට හෝ වෛද්‍ය සායනයකට හෝ සුපිරි වෙළද සැලක් හෝ ගබඩා සංකීර්ණයක් සදහා හෝ ව්‍යාපාරික අරමුණු සඳහා වඩාත් සුදුසුය)
ස්ථානය
ගම්පොල _නාවලපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා. ගම්පොල නගරයට සහ නාවලපිටිය නගරයට විනාඩි 15 යි.
ප්‍රධාන මාර්ගය, තැපැල් කාර්යාලය, දුම්රිය ස්ථානය, පාසල, තාක්ෂණික විද්‍යාලය (Technical College), BOI zone ආසන්නයේම පිහිටා ඇත.
නිවාස විස්තර_
නිදන කාමර 3 ක් නානකාමර 1ක්
1 සේවක නිදන කාමරය
1 සේවක වැසිකිළිය
විශාල විසිත්ත කාමර 2 යි
1 කෑම කාමරය
1 ගිනි දැව කුස්සිය සිමෙන්ති බිම
වාහන නැවැත්වීමේ පහසුකම් ඇත .
වාහන නැවැත්වීමට අමතරව පහසුකම්ද ඇත.
ඇනෙක්සිය
නිදන කාමර 2 නානකාමර 1ක්
1 විසිත්ත කාමරය_බිම ටයිල් කර ඇත
1 ගරාජය
1 පැන්ට්‍රිය
වෙනම පිවිසුම් 2 ක්
විදුලි මීටර් 2 යි
ජල සැපයුම NWSDB වෙතින්
ඉඩම් විස්තර
පර්චස් 30 _ඉඩම සින්නක්කර ඔප්පුව (ණය පහසුකම්ද ලබා ගත හැක)
2 දූරියන් ගස්
3 කොස් ගෙඩි ගස්
පොල් ගස
කරාබුනැටි ගස්
කෝපි ගස්
අඹ ගස්
පුවක් ගස්
ගම්මිරිස් වැල්
සියල්ල පල දරන ගස්
මිල 165 laks
පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් මිල සාකච්ඡා කළ හැක.