කුරුණෑගල වැව රවුම උයන්වත්ත පටුමගෙන් පර්චස් 48ක දෙමහල් නිවසක් විකිණීමට ඇත.
⭕ කුරුණෑගල නගර මධ්‍යයේ සිට නිවසට කි.මී 1 1/2.
⭕ නිදන කාමර 5 යි. ( කාමර 2ක් වායු සමනය කර ඇත).
⭕ නාන කාමර 2යි.
⭕ නිවසට පිටතින් කාමරයක් (සේවක කාමරයක්) සහ වැසිකිලි පහසුකම් ඇත.
⭕ කුරුණෑගල නගරසීමාවේ.
⭕ ප්‍රසිද්ධ පාසැල් , සහ සියළුම නාගරික යටිතල පහසුකම් සහිතයි..
වැඩි විස්තර සඳහා අමතන්න..
--------------------------------------------------------------------------
"A two-story house with 48 perches of land is for sale at Uyanwaththa Lane, Lake round Kurunegala.
⭕ The house is 1 1/2 km from the center of Kurunegala city.
⭕ 5 bedrooms (2 rooms are air-conditioned).
⭕ 2 bathrooms.
⭕ The servant's room with toilet (Outside the house)
⭕ Located within Kurunegala city limits.
⭕ The property is close to reputed schools and all urban infrastructure facilities.
For more details, please contact us."