පදිංචිනොවූ දෙමහල් නව නිවස
🔸 පර්චස් 10 ( Asian Finace ) ඉඩම්/නිවාස සැලැස්ම අනුමත කර ඇත
🔸 අධිවේගී පිවිසුම කහතුඩුව - 6.8 Km
🔸 කිරිවත්තුඩුව නගරයට මීටර් 800 (හෝමාගම/මහරගම/හොරණ ප්රධාන බස් මාර්ගයට)
🔸 ලොකු නිදන කාමර 5 ( අඩි 13 × 10 )
🔸 නාන කාමර ඇතුලත 2 (Common) පිටත 01
🔸 මුළුතැන්ගෙය (Pantry Cupboard)
🔸 වාහන 3 ක් නවතා තැබීමේ ඉඩ පහසුව
🔸 ගංවතුර ,නායයැම්,සූනාමි අපදා නොමැති
🔸 අඩි 40 හා අඩි 20 තාර දැමු පුළුල් මාර්ගය
🔸 නිවස වටා තාප්පය
🔸 දොර / ජනෙල් - කොස් ලී
🔸 පොළොව - Rocell Tile
🔸 ජනෙල් සදහා Iron Grill/Curtain Bar සවි කර ඇත
🔸 නල ජලය හා තෙකලා විදුලිය
🔸 නිස්කලංක වටපිටාව ( පිටුපස වෙල් යාය )
🔸 පුද්ගලික පදිංචියට සාදන ලද නිවසක් විකුණනු ලබයි
🔸 මිල ලක්ෂ 275 (මිල සාකච්ඡා කල හැක )
කිතුලවිල පාර, කිරිවත්තුඩුව - හෝමාගම