මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තේවාව ඇසෙන දුරින්, කුණ්ඩසාලේ, නත්තරන්පොත ගල්මඩුව විහාර පාරේ (කලාපුරය කාපට් මාර්ගයට මුහුණලා) පිහිටි අඩක් නිමකළ වටිනා දෙමහල් නිවස විදේශගත වන බැවින් වහාම විකිණීමට. නිවාස, ඉඩම්, වාහන මාරු ද සලකා බැලේ.
❖ පර්චස් 8ක ඉඩම.
❖ කාමර 03, ඇටෑච් බාත්රූම් 1, සාලය, මුළුතැන්ගෙය.
❖ සම්පූර්ණ ටයිල් කර තිබේ.
❖ වට තාප්ප සහ ගේට්ටුව සහිතයි.
❖ CCTV කැමරා සවිකර ඇත.
❖ අලංකාරව නිමවා ඇති උද්‍යානයක් සහිතයි.
🍀 මෙය ශ්‍රී ලංකාවේ පළමු කලා ගම්මානය වේ.
🍀 සංචාරක කර්මාන්ත මණ්ඩලයට අයත් සංචාරක ගම්මානයේ නිවස ඉදිකර තිබේ.
🍀 කාමර පහසුකම් ලබාදීම සඳහා හෝටලයක් ලෙස අනුමැතිය ලබා ගෙන ඇත. (Guest House License).
🍀 තරු පහේ හෝටල් සංකීර්ණය සමඟ හෝටල් රැසකින් සමන්විත සංචාරක පුරවරයෙකි.
🌺 මහනුවර නගරයට කිලෝමීටර් 5යි.
🌺 ධර්මරාජ හා මහාමායා විද්‍යාලවලට කිලෝමීටර් 5යි.
🌺 Ecol ජාත්‍යන්තර පාසලට කිලෝමීටර් 5යි.
🌺 SLIIT Campus එකට කිලෝමීටර් 4යි.
🌺 SIBA Campus කිලෝමීටර් 2යි.
🌺 මධ්‍යම පලාත් සභාවට කිලෝමීටර් 2යි.
🌺 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට කිලෝමීටර් 4යි.
🌺 හෝටල් පාසලට මීටර් 500යි.
❖ නිවසේ සිට මීටර් 50ක් ඇතුලත ක්‍රීඩාංගණයක්, බැංකුවක් සහ ග්‍රාම නිලධාරි කාර්යාලය පිහිටා ඇත.
❖ මීටර් 500ක් ඇතුලත සුපිරි වෙළදසැල් සහ සියලුම බැංකු ශාඛාවන් පිහිටා ඇත.
❖ විකුණුම් මිල - ලක්ෂ 98/-
❖ නිවස පරීක්ෂාවෙන් පසු මිලගණන් සාකච්ඡා කරගත හැක.