2 Storied House in Ja-Ela
* 10 p
* 2300 SQFT
* 5 Bedrooms
* 2 Bathrooms
* Can be used as 2 Units - Separate Entrance
* 2 Living - 2 Kitchen
* 350 meters to Kandy Rd
* 5 min Walk to Ja-Ela Town
* Asking ONlY Rs.175/= Lakhs NEGOTIABLE
ජාඇල නගර සභා සීමාවෙන්
පර්චස් 10 ක් සමග දෙමහල් නිවස
කාමර 5 බාත්රූම් 2
සාල2 යි කුස්සි 2 යි
උඩ තට්ටුව කුලියට දීමට හැකිය එයට වෙනම ලයිට් වතුර පහසුකම තියෙනවා
වාහන 3 පමන නැවත්වීමට පුළුවන් නීත්‍යානුකූල සින්නක්කර ඔප්පු ප්ලෑන්
ජාඇල නගරයට පයින් යන්න විනාඩි 5 යි
ජාඇල කොළඹ ප්‍රධාන පාරට මීටර් 350 යි
රාජ්‍ය ආයතන සුපිරි පාසල් වෙළද සංකීර්ණ දුම්රිය ස්ථානය ඇතුලු සියලුම ස්ථානයන් වලට විනාඩි 5 යි
වැදගත් පරිසරයක නිදහසේ ජීවත් වීමට සුපිරි නිවසක්
මිල ලක්ෂ 175 යි
අධිවේගී මාර්ගයට දිසාපති කාර්යාලය පොලීසිය සහ සියලුම බැංකු ඇතුළු සියලූම පහසුකම්වලින් සමන්විත වටිනාම නිවසක්