2 Storied House in Homagama Watarake
* 10 p
* 2500 SQFT
* 4 Bedrooms
* 1 Bathroom
* Living - Dining - Pantry Kitchen - TV Lobby
* CASH ONLY Rs. 115/= Lakhs NEGOTIABLE
🔴 හෝමගම,වටරැක හයිලෙවල් පාරට නුදුරින් පිහිටි මෙම නවීන දෙමහල් නිවස විකිණීමට.
👉 පර්චර්ස් 10ක ඉඩම.
👉 නිදනකාමර 04යි.විසිත්ත කාමරය,ෆැන්ට්‍රිය සහිත අංගසම්පූර්ණ මුලුතැන්ගෙය.හොට් වෝටර් සහිත නාන කාමරය.
👉 වැරැන්ඩාව සහ බැල්කනිය.
👉 සම්පූර්ණ ටයිල් කර ඇත.ෆිනිෂින් වහලය.
👉 වෙල් යායකට මායිවූ සුන්දර වටපිටාව.
👉 නිරවුල් සින්නක්කර ඔප්පු.
👉 සියළුම පහසුකම් සහිත පාදුක්ක නගරයට 2km.හෝමගම නගරයට 7km.මීපේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයට 2km.
👉 ලක්ෂ 115යි.
👉 බැංකු මගින් ලබාගත නොහැක.අත්පිට මුදලට පමණි.