2 Storied House For Sale in Piliyandala Lake Drive
LKR Rs.295/=
* 10.5 p
* 2000 SQFT
* 4 Bedrooms
* 2 Bathrooms ( 1 Hot -Water )
* 30 Feet Wide Rds
පිලියන්දල දම්පෙ ලේක්ඩ්‍රයිව් නිවාස සංකීර්ණයේ පර්චස් 10.50 ඉඩමක ඉදිකල දෙමහල් නිවසක් විකිණීමට ඇත
****පළමු මහල
ඉඩකඩ සහිත කාමර 2
සාලය
නාන කාමරය
බැල්කනිය
****පහල මාලය
විශාල සාලය හා කෑම සාලය
ඉඩකඩ සහිත කාමර 2
කුස්සිය
නාන කාමරය උණුවතුර හීටර් සමග
වැරැන්ඩාව
සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත
සම්පූර්ණ නිවසම සිවිලිම ගසා ඇත
සම්පූර්ණයෙන් ගඩොලින් ඉදිකල නිවසකි
ගරාජය
අමතර වාහන 3 නවතාතැබිය හැකි මිදුල ඉන්ටලොක් අල්ලා ඇත.
වට තාප්ප ගේට්ටු සහිතයි
පිටතින් පඩිපෙල දමා වර්ග අඩි 1000 ක පමන කොටසක් ඇති තර එය පවතින නිවසට සම්භන්ද කරගත හැක.නැතහොත් රූෆ් ටොප් එකක් ලෙස හෝ ඇනෙක්ස් එකක් ලෙස සකස් කරගත හැක.
ඉතා ඉහල වැදගත් නේවාසික පරිසරයක නිවස ඉදිකර ඇත.
නිවාස සංකීර්ණයටම වෙන්වූ ක්‍රීඩාංගනය හා ප්‍රජාශාලාව
බොල්ගොඩ ගගට මීටර් 100 පමන දුරින් නිවස ඉදිකර ඇත.
සතියේ සෑම සෙනසුරාදා දිනකම නගරසභ්හාව විසින් කැලිකසල රැගෙනයයි.
නිවාස සංකීර්ණයේ අඩි 30 කාපට් මාර්ගයට මුහුනලා ඇත
අනෙක් පසින් අඩි 20 මාර්ගයක් ඇත
දම්පෙ පිලියන්දල බස් මාර්ගයට මීටර් 50
පිලියන්දල නගරයට කිලෝමීටර් 5
කොට්ටාව ගල්කිස්ස මාර්ගයට කිලෝමීටර් 3.5
මොරටුව විශ්වවිද්‍යාලයට කිලෝමීටර් 4
කටුබැද්ද හංදියට කිලෝමීටර් 4.5
සියළුම සුපිරි වෙලදසැල් කිලෝමීටරයක් ඇතුලත
කොලඹට කිලෝමීටර් 23
කළුබෝවලට කිලෝමීටර් 12
මහරගමට කිලෝමීටර් 10
අපේක්ෂිත මිල ලක්ෂ 295
නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක