🖐️ බද්දේගම අදිවේගී පිවිසුමට 12km.හික්කඩුව පතන හන්දියේ නිවස පිහිටා ඇත.
🖐️ ගාල්ල ප්රධාන මාර්ගයට 2km.
👍ඔප්පු සින්නක්කර ඔප්පු වේ.
🖐️ඉඩමෙහි ප්රමානය පර්චස් 11කි.
🖐️දෙමහල් නිවසකි..
🖐️කාමර 4යි
🖐️නාන කාමර 3යි
🖐️කාමර සදහා වෙන වෙනම බැල්කනි ඇත.
🖐️පිටත ටොයිලට් සහ ටැප්, ශවර් සවි කර ඇත. 🖐️ලිඳක් ඇත.
🖐️තාප්ප ගේට්ටු දමා ඇත.
🖐️මිල : ලක්ෂ 130
🖐️නිවස පරික්ශා කිරීමෙන් පසුව මිල සුලු වශයෙන් වෙනස් කර හැක.
🖐️ 12km to Baddegama highway entrance.
🖐️ 2km to Galla main road.
👍Proofs are free.
🖐️The size of the land is 11 perches.
🖐️ A two-storey house..
🖐️ 4 rooms
🖐️ 3 bathrooms
🖐️There are separate balconies for the rooms.
🖐️Outside toilet and tap, shower installed. 🖐️There is a well.
🖐️The walls and gates have been put up.
🖐️Price: 13 m
🖐️The price can be slightly changed after inspecting the house.