2 Storied House For Sale From Kelaniya Waragoda
* 7 p
* 1943 SQFT
* 3 Bedrooms
* 2 Bathrooms
* Living - Dining - Kitchen - 1st Floor Lobby Area With Balconies
* High Ceiling
* Celar Deeds With Approved Plans
* Asking Only Rs.400 Lakhs NEGOTOABLE
සියළුම පහසුකම් සහිත කැලණිය වරාගොඩ පාරේ පිහිටි දෙමහල් නිවස සහිත පර්චස් 7ක ඉඩම් කොටස ඉතා ඉක්මණින් විකුණනු ලැබේ.
✅ නුවර පාර, තොරණ හන්දියෙන් කැලණි විහාරයට පිවිසෙන ප්‍රධාන බස් මාර්ගයේ 1Km දුරින්, ✅ කිරිබත්ගොඩ නගරයට 3 Km/ කොළඹට විනාඩි 15 කින් ලගා විය හැක.
✅ කැලණිය අධිවේගී පිවිසුමට 1Km / කටුනායක ගුවන්තොටුපලට විනාඩි 20 කින් ලඟා විය හැක.
✅ කැලණිය දුම්රිය ස්ථානයට හා පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයට 2 Km ✅ කැලණිය ධර්මාලෝක, කැලණිය ගුරුකුල, හා සෙන්පෝල්ස් විදුහල් වලට ඉතාමත් ආසන්නයේ පිහිටා ඇත.
✅ කැලණිය විශ්ව විද්‍යාලයට 2 km.
✅ වත්තල හේමාස් පෞද්ගලික රෝහල 3 Km/ කිරිබත්ගොඩ මූලික රෝහලට 3 Km * සුපිරි වෙළඳසැල්🍿
* බැංකු🇱🇰🏎🟀
* තෙකලා විදුලිය👾
* නල සහ ලිං ජලය🍡
* සියලුම නාගරික පහසුකම් සපිරි🇱🇰