2 Storied Hosue in Homagama Godagama Panagoda Welipillawa Rd
LKR - Rs.179/= Lakhs NEGOTIABLE
ගංවතුර රහිත – ඉතා ආරක්ෂිත – නව නිවසක් හෝමාගම, ගොඩගම, පනාගොඩ ප්රදේශයේ නිස්කලංක, සුරක්ෂිත මට්ටමේ නව දෙමහල් නිවසක්..
Two Storey House for Sale Sri Lanka
🏠 නව දෙමහල් නිවස
📏 පර්චස් 10
🧱 අඩි 10 උස සම්පූර්ණ වටතාප්ප
🛌 නිදන කාමර 4
🚿 නාන කාමර
🛋️ විශාල සාලය
🍽️ මුලුතැන්ගෙය
🪜 Roof top සහ බැල්කනිය
✨ සම්පූර්ණ ටයිටේනියම් බිම්
🔧 සම්පූර්ණ සිවිලිම
📜 අනුමත සැලැස්ම + නිරවුල් ඔප්පු
🛣️ කාපට් පාරට මුහුණලා
🎯 ගංවතුර වැනි ආපදා වලින් තොර ප්රදේශය
🛑 පනාගොඩ – කි.මී 3
🛑 හෝමාගම – විනාඩි 10
🛑 අතුරුගිරිය – විනාඩි 10
නිවස පරීක්ෂා කරලා නිවැරදි මිල සාකච්ඡා කළ හැක.