Havengates | Your Next Home
🏡 සියඹලාපේ දෙමහල් නිවසක් විකිණීමට! 🏡
📍 Siyambalape
✨ පර්චස් 16 ක ඉඩම
✨ නිදන කාමර 4 (පහළ 3, ඉහළ 1)
✨ නාන කාමර 3
✨ සුවපහසු විසිත්ත කාමරය
✨ මුළුතැන්ගෙය
✨ ඉහළ මහලට වෙනම පිවිසුමක් සහිත Annex එකක් (කුලියට දීමටද සුදුසුයි)
✨ වාහන 2 ක් සඳහා නවතා තැබීමේ පහසුකම්
✨ තාප්ප සහ ගේට්ටුවකින් වටවූ ආරක්ෂිත පරිසරය
▪️ 1km to Makola Udupila Road
▪️ 1.5km to Daranagama National School
▪️ 3km to Mawaramandiya
▪️ 4km to Biyagama
▪️ 6km to Kadawatha / Kandy Road
▪️ 6km to Kadawatha Highway Entrance
▪️ 7km to Kaduwela
▪️ 8.7km to Kiribathgoda
▪️ 11km to Kelaniya Raja Maha Viharaya
▪️ 20km to Colombo
💰 මිල: Rs. 10,000,000/- (Negotiable)
📜 Clear Deeds
🌟 අනාගත වටිනාකමක් සහිත, ආදායම් මාර්ගයක්ද සහිත නිවසකි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
If call is not answered, please leave a WhatsApp msg