2 adjacent newly renovated shops facing Horana Malagala via Padukka main road ( 20 feet x 10 feet and 15 feet x 22 feet) are there for Rent / Lease. The commercial property was a Grocery since year 1985 up to now and well famous reputed shop in the area called "Malberi Kade". There is an adjacent Kitchen ( 15 feet x 12 feet) and a Bed room ( 12 feet x 12 feet) also available for Rent / Lease to who ever person comes to the above shops with added discounted rate if need.
The big shop is ideal for a Grocery/ pharmacy/ Medical clinic/ Restaurant or any other. The small shop has originally was a famous Saloon and ideal for a same business/ communication/ Tailor shop / bookshop or any other small business.
3 phase current available with seperate meters and water also available.
Price negotiable.
හොරණ මලගල පාර පාදුක්ක ධාන මාර්ගයට මුහුණලා කඩ කාමර දෙකක් ( අඩි 20 × 10 සහ අඩි 15 × 22 ) කුලියට / බද්දට දීමට ඇත. ඊට යාබද කුස්සිය ( අඩි 15 × 12 ) සහ නිදන කාමරය ( අඩි 12× 12) ද ඉහත කඩ කාමර ගන්නා අයෙකුට අවශ්‍ය නම් සාධාරණ මිලකට ලබාදිය හැක. මේ නිසා පවුලකට වුවද පදිංචිව ව්‍යාපාරයක් පවත්වාගෙන යා හැකිය.
මෙම ව්‍යාපාරික ස්ථානය 1985 සිට අද දක්වාම කරගෙන යනු ලබන "මල්බෙරි කඩේ" නමින් ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් සහ සුළු වෙලා ව්‍යාපාරයක් පවතින තැනකි.
තෙකලා විදුලිය සහ නළ ජලය ඇත. විශාල කඩ කාමරය හෝටලයක්/ වෙළඳසැලක්/ වෙෙද්‍ය සායනයක් සඳහා සුදුසු වන අතර කුඩා කඩ කාමරය සැලුන් එකක් / කොමියුනිකේෂන් එකක් / ඇඳුම් මසන ස්ථානයක් වැනි කුඩා ව්‍යපාරයකට සුදුසුය.
මිල ගනන් සාධාරණය, කතා බහ කරගත හැක.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
4 Shop Spaces for Rent in Panadura (near Galle Road)/කඩ කාමර බදු දීමට
1,000 sqftKalutara, Commercial Property RentalsRs 45,000 /month23 daysදෙමහල් කඩ කාමර දෙක මීගහතැන්න රෝහල අසල
2,000 sqftKalutara, Commercial Properties For SaleRs 6,000,00026 daysResidential / Villa 2 Story House For Rent In Horana Gonapola
Beds: 5, Baths: 2MEMBERKalutara, House RentalsRs 85,000 /month24 daysබන්ඩාරගම කාමර 2 ක නව නිවසක් .
Bedrooms: 2, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 7,500,0008 days