2 Rooms and Kitchen - Full House / for Rent Anuradhapura
🏡 FULL HOUSE / ROOMS FOR RENT – IDEAL FOR FAMILIES & TRAVELERS 🏡
Comfortable upstairs house available for daily rental. Rent the entire house or individual rooms according to your needs!
✅ 2 Bedrooms
✅ Living Area
✅ Kitchen & Pantry
✅ Water & Electricity Available
✅ Large Parking Space
✅ Cooking Equipment Available on Request (subject to availability)
🛏 Room Details:
• Room 1 – 1 Double Bed (Queen size) + 1 Single Bed
• Room 2 – 1 Double Bed with Balcony
💰 Rates:
🏠 Entire House (2 Rooms + Pantry Area) – Rs. 6,000 per Night
🛏 Room 1 Only – Rs. 3,500 per Night
🛏 Room 2 Only – Rs. 2,000 per Night
Perfect for families, small groups, business travellers, and short stays.
📞 Call or WhatsApp now for availability and reservations!
------------------------------------
🏡 සම්පූර්ණ නිවස හෝ කාමර කුලියට🏡
දිනපතා කුලියට ලබාදෙන පහසුකම් සහිත උඩුමහලේ නිවසක්. ඔබගේ අවශ්‍යතාවය අනුව සම්පූර්ණ නිවස හෝ තනි කාමර කුලියට ගත හැක.
✅ නිදන කාමර 2ක්
✅ විසිත්ත කාමරය
✅ කුස්සිය සහ පැන්ට්‍රිය
✅ ජලය හා විදුලිය
✅ විශාල වාහන නවතා තැබීමේ පහසුකම්
✅ ඉල්ලීම මත (ලබාගත හැකි පරිදි) ආහාර පිසීමේ උපකරණ
🛏 කාමර විස්තර:
• කාමරය 1 – ඩබල් ඇඳක් (Queen size) + සිංගල් ඇඳක්
• කාමරය 2 – ඩබල් ඇඳක් සහ බැල්කනිය
💰 ගාස්තු:
🏠 සම්පූර්ණ නිවස (කාමර 2 + පැන්ට්‍රිය) – රාත්‍රියකට රු. 6,000
🛏 1 කාමරය පමණක් – රාත්‍රියකට රු. 3,500
🛏 2 කාමරය පමණක් – රාත්‍රියකට රු. 2,000
පවුල්, කුඩා කණ්ඩායම්, සංචාරකයින් සහ කෙටි කාලීන නවාතැන් සඳහා ඉතා සුදුසුයි.
📞 වෙන්කරවා ගැනීම් සහ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න හෝ WhatsApp කරන්න!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Rooms in Anuradhapura
Beds: 5, Baths: 3Anuradhapura, Holiday & Short-Term RentalRs 2,502 /night55 days
Rooms for Rent in Anuradhapura (Male only)
Beds: 5, Baths: 4Anuradhapura, Room & Annex RentalsRs 10,000 /month14 days
Holiday House Rooms for Short Term Rent Anuradhapura
Beds: 7, Baths: 2Anuradhapura, Holiday & Short-Term RentalRs 8,000 /night42 days
Room for Rent (for Male) Anuradhapura
Beds: 1, Baths: 1Anuradhapura, Room & Annex RentalsRs 20,000 /month30 days