Condition : Brand new.
Brand : MEN.
Model : WQD 8-20-1.5.
With 01 year warranty for motor**
Motor : 2 Hp (1.5 kW) 2850 RPM Single phase. Copper wire winding.
Pipe diameter : 2 inch.
Max head : 24 meters.
Max flow rate : 500 l/min.
Pump is safe to be submerged upto 5 meters in water.
Cash price Rs. 41,800.00.
**With 01 YEAR WARRANTY for motor offered by MEN power tools company. (Repair type warranty for motor winding against manufacturing defects).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්ත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිළිය : WQD-8-20-1.5.
**අවුරුද්දක වගකීමක් සමගින්.
අඟල් 2 ක පිට කිරීමේ කටක් සහිත අශ්වබල 2ක මෝටරය.
මෝටරය :අශ්ව බල 2 (1.5kW), භ්රමණ වේගය මිනිත්තුවට වට 2850. එකලා විදුලිය. තඹ කම්බියෙන් සකසන ලද මෝටරයකි.
ජලය පිට කරන කට ප්රමාණය : අඟල් 2.
ජලය තල්ලු කල හැකි උපරිම උස : මීටර් 24.
ජලය පිට කිරීමේ වේගය : උපරිම මිනිත්තුවට ලීටර් 500.
මීටර් 05ක් දක්වා ගැඹුරු දියේ ගිල්විය හැක.
මෝටරය සඳහා අවුරුද්දක වගකීමක් සමඟින්. (විදුලි මෝටරයේ නිශ්පාදන දෝශ සම්බන්ධයෙන් MEN සමාගමෙන්ම පිරිනමන අලුත්වැඩියා කරදෙන වගකීමකි).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6, ප්රධාන පාර, අතුරුගිරිය.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.